මස දෙක කට විතර පස්සේ wife ගේ ගෙදර ගිහින් එන්න ගියා .
උදේට ලොකු මොණරා පිල් විදහාගෙන ගේ ඉස්සරහ නටනවා. දැන් උන්ගේ ටීම් එකත් ලොකු වෙලා.
අම්මා : මේ ලගදී බල්ලෝ වගයක් වට වෙලා එකෙක් මැරුවනේ. ඊට පස්සේ උගේ පිහාටු අරගෙන පැටා ගේ පොඩි එක වටහපොතක් වගේ හදාගෙන ඉස්සරහින් තියාගෙන ඉදල තියනවා. අර බල්ලෝ රන්චුවටම මූ ව මුරුච්චි වෙලා. බල්ලෝ හිතල මූත් මොනරුන්ගේ එකෙක් තමයි කියල, මුගේ අත කාලනේ.