කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, November 24, 2011

අම්මට 63 යි

ලංකාවේ හිටියේ නැති හින්ද අප්පච්චිටයි, මල්ලිටයි wish කරන්න කියල SMS කල.

සුභ උපන්දිනයක් !!!

column

මේකෙන් කරන්නේ stream එකක් tabular ෆොර්මැට් එකට ගන්න එක.

මේ තියෙන්න before

/dev/sda5 on / type ext4 (rw,errors=remount-ro,user_xattr,commit=0)
proc on /proc type proc (rw,noexec,nosuid,nodev)
sysfs on /sys type sysfs (rw,noexec,nosuid,nodev)
fusectl on /sys/fs/fuse/connections type fusectl (rw)


මේ තියෙන්නේ after
chams@chams-ThinkPad-T61:~$ mount|column -t
/dev/sda5         on  /                         type  ext4                   (rw,errors=remount-ro,user_xattr,commit=0)
proc              on  /proc                     type  proc                   (rw,noexec,nosuid,nodev)
sysfs             on  /sys                      type  sysfs                  (rw,noexec,nosuid,nodev)
fusectl           on  /sys/fs/fuse/connections  type  fusectl                (rw)

Wednesday, November 23, 2011

echo එක්ක new line


අද ඉදන් ලියන පොස්ට් හරිම පොඩියි.
දිගට ලියන එව්වා කවදාවත් ලිය වෙන්නේ නේ

මට ඕනේ උන line  කීපයක echo  වෙන්න. මේක හැම bash  එකේම වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එත් මටනම් වැඩ 


echo -e "this will be displayed in two\nlines"


මේක තමයි output එක 


chams@chams-ThinkPad-T61:~$ echo -e "this will be displayed in two\nlines"
this will be displayed in two
lines
chams@chams-ThinkPad-T61:~$