කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Monday, April 18, 2016

දුප්පත් කම

සමන්මලී : ඇයි ඔය පැනමා වල සල්ලි ගිහින් දාන්නේ. 
මම: පැනමා වලදි කළු සල්ලි සුදු කරන්න පුළුවන්, ටැක්ස් නැතුව. 
සමන්මලී: පොඩ්ඩක් පෙන්නන්නකො පැනමා කොහොද තියෙන්නේ කියල.
ආර්ථික, ඉතිහාස, භූගෝ, විෂය ඔස්සේ කතාව ඇදිල යනවා 
සමන්මලී: ටිකක් හොද රටක් නේද 
මම: හ්ම්ම්, කොස්ටරිකා ත් හොදයි, හොන්ඩුරාස්, එල් සැල්වදෝර් හොදටම දුප්පත්.

දුව: අප්පච්චි what do you mean by දුප්පත්?

සමන්මලී : උබලට එක තේරෙන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ.