කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, December 29, 2016

දින දෙකක් බෙල්ෆාස්ට්

27 පටන් ගත්තා. 
28 ආපසු අවා. කි. මී 500 කට වැඩි දුරක් දින දෙක තුල ධාවනය කලා 

Tuesday, December 27, 2016

බ්රූම්

දුව ඉස්කෝලේ කල  වැඩ, අම්මා පරික්ෂා කරමින් සිටී. 

හිස්තැන් පිරවීම 

br--m
broom 

සුපුරුදු පරිදි ඇය නිවැරදිව කාර්ය කර තිබිණි. 

"මොකද්ද සෙතූ broom කියන්නේ.?"
"Yes. I already know"
"මොකද්ද?"

"The one witch uses to fly"


ගම් හතක් සලිත කල ඈ අවසන් ගමන් ගියාය.



බ්ලැකී ඔබට නිවන් සුව