කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, November 16, 2019

චූටි පුතා අරන් දුන්නු කැසට් ප්ලේයර් එක 

අම්මත් එක්ක කෝල් එකක්, එක පාරටම හරි සද්දෙන් 

"මහත්තයෝ ඔන්න ඕක තියන්න, මොකද ඔයා ඕක උස්සගෙන ඉන්නවද? මම වෙලාවක ඕක පිහල දාන්නම්.... ම්ම්ම් ඔයාට පිස්සුද?... අයේනම් ඕකේ ගන්න දෙයක් නෑ."

මම: "ඇයි මොකද වෙන්නේ "

"කොස්සෙන් කැසට් එක අතු ගානවා "

ගොම කෑම : හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්



"අනේ අම්ම මට අයේ "cow poo" දෙන්න එපා. I hate it"
"කවද්ද මම ඔයාට cow poo දුන්නේ"
"ඇයි ඔයා ලාස්ට් ටයිම් දූන්නේ"
"පිස්සුද cow poo කනවාද"
"ඇයි බ්ලැක් බෝල්ස් බෝල්ස් හදල දුන්නේ "
අක්කා : "නෑ  අම්ම, අශ්වින් කියන්නේ කවුපි ගැන"
"හ්ම්ම් ඒ cow poo නෙවෙයි සුදු කොල්ලෝ  කවුපි. බීන් ජාතියක්"

හිත හදාගෙන ගොම කන්න මොන බයක් තියෙන්න ඇද්ද 

Wednesday, October 16, 2019

Smart Boy

මම: You are a smart boy, why because???. 
අශ්වින් : I am the son of a smart dad
මම: But sometimes you are stupid, why because???

He didnt say anything, just started looking at her face and my face. 

මම: හරි එහෙනම් අපි ගියා...
දොර ගාවට ගිහින්

මම: ආ.., කාර් එකේ යතුර ගන්න බැරි උනානේ.. 
සමන්මලී : ඔය තියෙන්නේ ස්මාර්ට් නස් එක හරියට 

ඉතිහාසය

මම: මොකක්ද ඔයාගේ favorite ම subject එක 
සේතු: Of course maths. maybe Irish too.
මම: what is your least favorite subject
සේතු: History, you know, its really weird, the teacher always says, forget about the past, live in the present, focus on what you are doing right now. Then why we have a subject called "History"
මම: "hmm, valid point. Ask your teacher" 

Monday, February 11, 2019

Meet Kumi

සේතූ : Daddy can we meet Kumi when we go to Sri Lanka this time. 
මම : NO, කියන්න හිතල, Yes කිව්වා . 

සේතූ: යේ. After ages finally, I can see her