කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, October 2, 2016

මහිස් එකක් දේ නම් ඔබේ නමට කිමා

ප්‍රමිලා:
සක්මන් කරන මළුවේදී බැදි                හාද 
සිත් සන්තොසින් දුන් මුව මී බී               වාද 
ඉක්මන් ගමන් හිමියනි ඔබ යන           වාද 
දස්කොන් මගේ නමට ජීවිත දෙන         වාද 

දස්කොන්:
විසෙස් කමලා ව  රස පහස නොවිද      මා
දසිස් දුනි පොරන ඇස දුටු පමණට        මා 
වෙසෙස් ඔබේ අමයුරු පහස ලද මෙ     මා
මහිස් එකක් දේ නම් ඔබේ නමට කි      මා