අද නිදහස් දවස. අපිත් හිටියේ නිදහසින්. සමන්මලිගේ මල්ලිත් උදේ යන්න හිටියත් නවත්ත ගත්ත. ඩිලානුත් අව. හවස දෙයක් කරන්න හිත හිත ඉන්නකොට එක පාරටම මතක් උන කාර්ටින් ගියොත් හොදයි කියල.
මැණිකෙයි දිලනුයි පස්ස ගහනවා. එත් අන්තිමට කැමති උන. යනකොටත් සැහෙන සෙනග. විනාඩි 10 ට එක්කෙනෙකුට 1000. ප්‍රධානය සමන්මලී මල්ලි. private session එකක් ගන්න පොඩි fight එකක් දෙන්නත් උන. පව් එත් සමන්මලිට පදින්න හොද නැති හින්ද එයා නැවතුන.
තරගය පටන් ගත්ත. මැණිකේ, ඩිලාන්, මම, අන්තිමට මල්ලි track එකට අව. තරගය මුලින්ම ඉවර කරනකොට මම, සමන්මලී මල්ලි, මැණිකේ දිලාන්. මම laps 10 යි. අනිත් අය 9 යි. හැබැයි පස්සේ සමහැරු කියන්න ගත්ත එයාල තරගෙට ආවේ අන්තිම lap එකේලු.
පරාජය අවජාතකයි.
dinner එකට Baghdad Nights. මමයි දිලානුයි.
No comments:
Post a Comment