නිකමට මගේ පැරණ බ්ලොග් බලන්න ගත්ත. මේ බලනක් කොට A / L කලේ මතක් උන.
http://kalekata-issara.blogspot.ie/2010/07/blog-post_06.html
මම වැටිලා හිටියේ පොතේ පතේ වැඩ කරන සහ නරක වැඩ කරන ගොඩට. සාමාන්යෙන් අපේ ඉස්කෝලේ bio, maths පන්ති වල නරක වැඩ කරන උන් අඩුයි.
ඒ අන්තිම term ටෙස්ට් එක. පන්ති බාර සර් ලකුණු අරන් ආව. මම හතර වෙනියා. සාමාන්යෙන් 3 වෙනියා වෙවී අවේ.
සර් ඇහුව "Engineering යනවද BSc කරනවද? තව මාස තුනයි තියෙන්නේ."
සර් කිව්වා හරි, මුල් තුන්දෙනාම ගිය මට යන්න බැරි උන.
හැබැයි හැම දේම වෙන්නේ හොදට වෙන්න ඇති.