මම: පැනමා වලදි කළු සල්ලි සුදු කරන්න පුළුවන්, ටැක්ස් නැතුව.
සමන්මලී: පොඩ්ඩක් පෙන්නන්නකො පැනමා කොහොද තියෙන්නේ කියල.
ආර්ථික, ඉතිහාස, භූගෝ, විෂය ඔස්සේ කතාව ඇදිල යනවා
සමන්මලී: ටිකක් හොද රටක් නේද
මම: හ්ම්ම්, කොස්ටරිකා ත් හොදයි, හොන්ඩුරාස්, එල් සැල්වදෝර් හොදටම දුප්පත්.
දුව: අප්පච්චි what do you mean by දුප්පත්?
සමන්මලී : උබලට එක තේරෙන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ.
දුව දුප්පත්කම තේරෙන්නැති වුණාට අපි හැමෝම දුප්පත් තමා........
ReplyDeleteසහතික ඇත්ත. හැමෝටම තේරෙන, එත් කිසි කෙනෙක් තේරුම් නොගන්න ඇත්ත.
Delete