ලංකාවේ නිවාඩුවේ රසවත් සිදුවීම් 1
කළු කූබි රැලක් ගේ හරහා යමින් සිටී
"ඇයි අත්තම්මේ මේ ants". (කූබි රැලක් දකින්නවත් පිනක් නැති දරුවෝ :( )
"ඔයාල ඉතින් කෑම දානවනේ ගේ ඇතුලේ. ඒවාට තමයි කුබි එන්නේ"
පැය කිහිපයකට පසුව...
"කවුද අත්තම්මේ අතන කෑම කෑවේ..."
"කොතනද ?"
"අර outside ටොයිලට් එක ඉස්සරහ"

No comments:
Post a Comment