"අනේ අම්ම මට අයේ "cow poo" දෙන්න එපා. I hate it"
"කවද්ද මම ඔයාට cow poo දුන්නේ"
"ඇයි ඔයා ලාස්ට් ටයිම් දූන්නේ"
"පිස්සුද
cow poo කනවාද"
"ඇයි බ්ලැක් බෝල්ස් බෝල්ස් හදල දුන්නේ "
අක්කා : "නෑ අම්ම, අශ්වින් කියන්නේ කවුපි ගැන"
"හ්ම්ම් ඒ
cow poo නෙවෙයි සුදු කොල්ලෝ
කවුපි. බීන් ජාතියක්"
හිත හදාගෙන ගොම කන්න මොන බයක් තියෙන්න ඇද්ද
No comments:
Post a Comment