කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, June 6, 2020

කොල්ලගේ කෙරුවාව 

මම: you are my?
අශ්වින් : Son
මම: and I ?
අශ්වින් : love me
මම: and you know you are my only son right?. 
අශ්වින්: Yes I know

මේ ටික මම මිනිහගෙන් දවසකට දෙතුන් පාරක් අහන දවසුත් තියනවා. අද එකට අලුත් ප්‍රශ්නයක් එකතු කලා 

මම: Ashvin, What if we had another boy. 
අශ්වින්: Mommy would not be happy about that. 
මම: But what do you think? Do you think its a good idea? 

අශ්වින්: Nooo, definitely not. It's a VERY BAD IDEA
මම: Why
අශ්වින්: Because you would have to spend more and more money. 

"මොනවා උනත් කොල්ල දන්නවා උගේ කෙරුවාව"

No comments:

Post a Comment