කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, August 26, 2021

First in the row.

හදන්න දුන්නු ගණන් සෑහෙන ගානක් වැරදි 

සුමුදු: ඔයා ඔහොම ගියොත් ක්ලාස් එකේ අන්තිමය වෙලා තමයි නවතින්නේ හරිද 

දෙව්: No, still I go at first in the row. 

සුමුදු: ඒ තමුසෙගෙ දස්ස කමකට නෙවෙයි. ඔය නම අන්තිමට අමරසිංහ කෑල්ල තියන හින්ද 

No comments:

Post a Comment