කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, June 8, 2010

සින්ඩිය සහ ලාංකීය සින්ඩිය

මේ කතාවනම් කාලෙකට ඉස්සර ඉදන් තාමත් වෙන දෙයක්. කියන්න ඕනේ නැනේ. සිංහල බ්ලොග් syndicators  අතර දැන් තියෙන්නේ තරගයක් නේ. මොනවා උනත් එක හොද දෙයක් විදිහටි මම නම් දකින්නේ. මොකද ඕනෙම දෙයක් සංවර්ධනය වෙන්න තරගයක් තියෙන්න ඕනේ කියල මම හිතනවා. සෝවියට් සමුහාණ්ඩුව තියන කලේ රුසියාවේ හිටපු මගේ යාලුවේ කිව්වා එය එහෙ හිටපු අවුරුදු 6 ටම මුළු රුසියාවේ හැම ගෙයකම දැක්කේ එකම ටීවී එක, රේඩියෝ එක, එකම කාර් එකලු. කිසිම දියුණුවක් නැ. user friendly නැ. ඔක්කොම නිකක් පෙට්ටි වගේ ලු. එකට හේතුව තමයි තරගයක් නැති එක.

මේ syndicators  අතර තියන තරගය හින්දම මමත් syndicators  දෙකකම රෙගිස්ටෙර් උන. සින්ඩිය සහ ලාංකීය සින්ඩිය. නමුත් සින්ඩිය නම් මගේ බ්ලොග් පොස්ට් එකක්වත් කියවන්න සමත් උනේ නේ. ලාංකීය සින්ඩිය නම් තිතට වැඩ.

සින්ඩියේ මහත්වරු, බැරි වෙලාවත් මේක දැක්කොත් ටිකක් හොයල බලන්න.

බලමු මේකවත් කියවයිද කියල

11 comments:

  1. කාලිංග ඇතුලත්මුලදි නම් හොරා බ්ලොග් ඌට ඕනෑ ඕනෑ හැටියට ලියවන්න ගොස් වැරදුනු තැන ඊට රිටර්න් එකක් ලෙස හතු පිපෙන්නා සේ සින්ඩිකේටර බිහිවිය.

    ReplyDelete
  2. ඔන්න anuradhapura zone කාරයා (nadun) කෑ ගහනවා. මේ *කයා තාම හැදිල නෑ නේ

    ReplyDelete
  3. ඇටනැතිමුදලිJune 9, 2010 at 2:02 AM

    ඔන්න anuradhapura zone කාරයා (nadun) කෑ ගහනවා. මේ *කයා තාම හැදිල නෑ නේ

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අයිතිකාරයා

    කවුද ඔය කාලිංග කියන්නේ. මම දැක්ක ගොඩක් තැන් වල මිනිහට තිත්ත කුණුහරුපෙන් බැනල තියනවා.

    ReplyDelete
  6. "කාලිංග" කියන්නෙද? පොරවල් කියල හිතාගෙන ඉන්න හැලපයො දෙතුන්දෙනෙක් සෙට් කරගෙන තමන්ගෙ නමත් කාගත්ත කෙනෙක්.... වටේ ඉන්න ගෝතයින්ගෙ වැරදි (උං හිතාගෙන ඉන්නෙ ඒව මාර වැඩ කියලයි) වලටත් කරගහන්නේ ඔය කියපු කාලිංගම තමා

    ReplyDelete
  7. අයිතිකාරයා,

    මට නම් පැහැදිලි නේ ඔය කියන දේවල්. ටිකක් විස්තර ඇතුව කිව්වොත් නේද හොද? එහෙම නැතිව, වෙන කෙනෙකුට බනින්න මේකේ අවස්ථාව දෙන එක වැරදිනේ. හරි විස්තරයක් නැති උනොත් මේ comment එක මකල දන්නා වෙනවා. සමවෙන්න.

    ReplyDelete
  8. තොගේ මේ මල ඉලව් පෝස්ට් එක නිසා නේ මේ ඔක්කොම.. හැබැයි ඔය සිතුවිලි කාරයොත් කුපාඩියෝ ඔහොම හිටියට

    ReplyDelete
  9. අයිතිකාරයා,

    මේ විදිහට ගියෝත්නම් නිර්නාමික comments නවත්වන්න වෙනවා. වල්බුරු නිදහස ... :(

    ReplyDelete
  10. http://sinhala.mobilelk.com/
    http://si.hathmaluwa.org/
    http://ta.hathmaluwa.org/
    http://blog.anuradhapurazone.info/
    http://en.hathmaluwa.org/
    http://lankablogs.com/

    මේවාත් සිංඩි හරි

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete