කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, August 15, 2010

අනාවැකිය නිවැරදියි, ඕපන් සොලාරිස් අවසනයි !

මීට මස කීපයකට පෙර පොස්ට් එකකින් මම අනාවැකියක් පල කළා ඕපන් සොලාරිස් අවසාන වෙමින් යන බව. ඒ අනාවැකිය අද නිවැරදි බව තහවුරු වී තිබෙනවා "Oracle Signals an End to OpenSolaris"

ඒ විතරක් නෙවෙයි, ඔරකල් එක ගුගල් එකට නඩුවකුත් දල. ගුගල් ලගේ ඔපෙන් සෝස් andriod ප්‍රොඩක්ට් එක ජාවා පාවිච්චි කෙරීම හරහා ඔරකල් ට අයිති (සන් ට අයිතිව තිබුණු) බුද්ධිමය දේපලක් වැරදි අයුරින් පාවිච්චි කරනවා කියල.

අපිටත්  JDK  එකත් සල්ලි දීල ගන්න වෙන දවස වැඩි අතක නෙවෙයි .

අහෝ සන් ! ඔබ සිටියා නම්

3 comments:

  1. අහෝ සන් ! ඔබ සිටියා නම්,

    මොකද මචං එහෙම කියන්නෙ සන් එක දැන් නැද්ද?

    ReplyDelete
  2. SCJP කාරයෝ පඩ සෝ දාපු කාලෙත් ඉවරයි වගේ.........

    ReplyDelete
  3. හ්ම්ම්

    මයි එස්කියුඑල් එකටත් කන කොකා හඬයි වගේ ලඟදීම.

    ReplyDelete