කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Monday, June 18, 2012

යාපනයට බසයෙන්


මගේ ව්‍යාපාරික :) වැඩකට යාපනේට යන්න ඕනේ උන. පොඩි ට්‍රිප් එකක් විදිහට යන්න තමයි සැලසුම් කලේ එත් තිබුණු වෙලාව මදි. එක හින්ද මම විතරක් යන්න තීරණය කල. මල්ලි ටිකට් එක බූක් කරලා තිබුන. සෙනසුරාදා  රෑ 9.30 බස් එක වෙල්ලවත්තෙන් පිටත් වෙන්න තිබ්බේ. නුවන් මාව ගෙනත් දැම්ම. බස් එකේ ගාස්තුව 1335. මොනවා උනත් සැප බස් එක. ඇත්තටම අධි සුකොපබෝගී කියල ගහගෙන තියන එකේ එතරම් වරදක් නේ. එපාම උණු දේ තමයි දල තිබුණු දෙමල ෆිල්ම් එක.
මුල ඉදලම නිදා ගත්තු එක තමයි කලේ. තැන දෙකක මමත් බැස්ස. මීගමුවෙයි කිලිනොච්චියෙයි. යාපනෙන් බහින කොට උදේ 6.30 විතර උන. ඊටපස්සේ ඉතින් මගේ වැඩ ටික කර ගත්ත. මල්ලිගේ යාළුවා (ඉන්දික) ත් එක්ක මිනිහගේ සයිට් එකට ගිය. එතන සේවකයෝ වගයක් පොලව හරනකොට සජීවී ජොනි බට්ටෙක් හම්බ වෙලා තිබ්බ. මොන තරම් ක්ලියර් කිව්වත් තාමත් ඕනේ තරම් මේවා හම්බ වෙනවලු.

රේ 7.30 තමයි බස් එක එන්න පිටත් වෙනවා කියල තිබුනේ. වෙලාවටම පිටත් උන. සදුදා උදේ 5.00 වෙද්දී කොළඹ. ගෙදරට එනකොට 6.10 සම්පුර්ණ දුර 950 කි.මි විතර. නරක නේ.

4 comments:

  1. shaaa trip ekak giya wage tiyenna ati.adamai me paththata awe onne follow parakuth dannam

    ReplyDelete
  2. ඔයා ෂින්ගලද තෙමලද? වෙල්ලවත්ත, වරදක් නේ, එකේ එතරම්, දල තිබුන, විතර උන, රේ 7.30, නරක නේ. මොනවද මේ විකාර සිංහල? අයිසේ ඉස්සරවෙලාම සිංහල ඉගෙනගන්නවා. ඊළඟට සිංහල හරියට ටයිප් කරන්න ඉගෙනගන්නවා. ඊට පස්සේ බ්ලොග් ලියනවා.

    ReplyDelete
  3. හෙහෙහ් බලන්න බැරිනම් නොබලා ඉන්න

    ReplyDelete