කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, October 31, 2014

ජීවිතයේ පළමු වතාවට ඉලක්කම් 7 ක් වැටුපක් ලදීමි

මතක විදිහට පඩිය වෙනස්  උණු විදිහ. 

1. ලංකාව 7,500 - 2003
2. ලංකාව 12,500 - 2003
3. ලංකාව 18,000 - 2004
4. ලංකාව 21,000 - 2005
5. ලංකාව 30,000 - 2006
6. ලංකාව 45,000 - 2006
7. පිලිපීනය 400,000 - 2007
8. හොං කොං 420,000 - 2009 (ලංකාවේ නිවසේ සිට වැඩ කිරීම )
9. පිලිපීනය 350,000 - 2012
10. ලංකාව 200,000 - 2012
11. ලංකාව 225,000 - 2012
12. ලංකාව 275,000 - 2013
13 අයර්ලන්තය x,x00,000 - 2014

2 comments:

  1. 8. හොං කොං 420,000 - 2009 (ලංකාවේ නිවසේ සිට වැඩ කිරීම ) ??? menna me vidiya matath kiyanna ko, man dan work karanne dubai wala

    ReplyDelete