කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, November 18, 2014

5 ගන්න බැරි උන. 6 න් දෙකක් ගත්ත

5 ගන්න බැරි උන. 6 න් දෙකක් ගත්ත 

මේ මගේ iphone 3G එක නැති උණු එක ගැන ලියපු post එක. 


එතකොට 4 ත් ඇවිත් තිබ්බේ. එක නිසා 5 ගන්න තමයි හිතාගෙන හිටියේ. කොහොම හරි ගන්න බැරි උන. iphone 6 පිට උනා. 

මටයි, wife ටයි 2ක් ම ගත්තා. 

බැනුම් කෝටියයි.

2 comments:

  1. ඕකනම් පරිස්සම් කර ගන්න වෙයි. අරන් දිලා බැනුම්ඇහුවා වගේ නොවෙයි නැති කරගත්තොත්. දැම්මම ඕකේ I cloud Sync එකයි find my iphone එකයි activate කර ගන්න එකනම් නුවණටහුරුයි.

    ReplyDelete
    Replies
    1. Thank you for the comments and advice. Already activated. :)

      Delete