කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, February 27, 2015

office සහ school අතර වෙනස

දුව      : ඇයි අම්මා ඔයා එන්න ලේට් වෙන්නේ. 
අම්ම   : අම්මට office එකේ වැඩ තියනවනේ. ඒවා ඉවර කරලා එනකොට පරක්කු වෙනවා. 
දුව      : මම ලොකු වෙන්න ආස නෑ. 
අම්මා : ඇයි 
දුව      : ලොකූ උනාම office යන්න වෙනවනේ. school යන එක හොදයි. ඉක්මනින් ගෙදර එන්න පුළුවන්.




2 comments:

  1. eka nam aththa iskole kale wage nane wena koi kalewath

    ReplyDelete
    Replies
    1. අපේ කෙල්ලට තම අවුරුදු 3.5 :) එයා school කියන්නේ pre school එකට

      Delete