මම ලංකාවට යනකොට අරන් යන්න හොද home security system එකක් amazon එකෙන් ඕඩර් කරලා තිබුනේ. එත් ගෙවීමේ ප්‍රශ්නයක් අපු හින්ද ගන්න බැරි උන. එකේ ප්‍රතිපල අද හම්බ වෙලා තිබුන.
උදේ පාන්දර කට්ටිය කතා කරන්න ගත්ත. අම්ම සුපුරුදු දේශනාව පටන් ගත්ත. වෙන්න තියන දේ වෙලා ඉවරයි. පාඩුව මහා ලොකු ගානක් නෙවෙයි. කාටවත් කරදරයක් නොවුණු එක ලොකු දෙයක්
ලක්ෂයක් විතර jewellery, සමන්මලී ට bday එකට හම්බ උණු 25 ක් විතර සල්ලි අරගෙන තිබ්බ. ලගදී ලංකාවෙන් යන්න ඉන්න හින්ද ඔක්කොම වගේ දීල තිබුනේ සල්ලි.
මේක අහපු ගමන් security ස්ය්ස්ටෙම් එකක් order කල.
No comments:
Post a Comment