මේ දිනවල නිතර දකින සරණාගත අර්බුදය සම්බන්ධ පින්තුර අතරේ මේ චායාරූප දෙක මා කම්පා කරන්නට සමත් විය. සමහර විට මේ තුලින් මමත් මා ආදරණිය දියණියත් බිරිදත් දුටු නිසා වන්නට පිළිවන්
තම ආදරණිය පියාණන්ගේ දෑතේ ලූ මාංචු ගෙන දෙන වේදනාව ලෝකයේ සීමා මායිම් නොදන්නා මේ සිගිති දියණියට රිදුම් දුන්නා ය
තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.