කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, September 20, 2015

තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.

ඔවුන් අනිකුන් කෙරේ කෙසේ සැලකුවත්, බෞද්ධ අපි මිනිසුන්ගේ පමණක් නොව සියලු සතුන් ගේ දුක වේදනා හොදින් හදුනන්නෝ වෙමු. 

මේ දිනවල නිතර දකින සරණාගත අර්බුදය සම්බන්ධ පින්තුර අතරේ මේ චායාරූප දෙක මා කම්පා කරන්නට සමත් විය. සමහර විට මේ තුලින් මමත් මා ආදරණිය දියණියත් බිරිදත් දුටු නිසා වන්නට පිළිවන්




තම ආදරණිය පියාණන්ගේ  දෑතේ ලූ මාංචු ගෙන දෙන වේදනාව ලෝකයේ සීමා මායිම් නොදන්නා මේ සිගිති දියණියට රිදුම් දුන්නා ය 

තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.  

1 comment:

  1. ඉපදුන තැන මැරෙනකල් මරණ බියෙන් තොරව ඉන්න ලැබේවා කියලා අපිත් පතනවා.... ප්‍රාර්ථනාවන් වෙනුවෙන් අපි හඩ නගමු.... පෙනී සිටිමු.....

    ReplyDelete