6 හැවිරිදි මගේ දියණියට අනන්තය පිලිබදව කියා දුන්නෙමි. ඕනෑවටත් වඩා හොදින් ඇය එය ග්‍රහණය කර ගත්තාය.
∞ + x = ∞
∞ + ∞ = ∞
∞ * x = ∞
∞ - x = ∞
∞ - ∞ = ?
∞ / x = ∞
∞ / ∞ = ?
එහා පැත්තේ 3 හැවිරිදි මල්ලි toy catalog එකක් කියවමින් සිටී.
"අප්පච්චි I want this, අප්පච්චි I like this, .....".
"අශ්වින් කියනවා බලන්න infinity දන්නවද කියලා"
"nope" ඍජු පිළිතුර විය
"අප්පච්චි, එයාටනම් infinity කියල දෙන්න එපා. තාම එයට 2 වත් බෑ. එයා හිතයි සෙකන්ඩ් number එක infinity කියල."
No comments:
Post a Comment