කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, October 8, 2017

අනන්තය

6 හැවිරිදි මගේ දියණියට අනන්තය පිලිබදව කියා දුන්නෙමි. ඕනෑවටත් වඩා හොදින් ඇය  එය ග්‍රහණය කර ගත්තාය. 

∞ + x = 
∞ + ∞ = 
∞ * x = 
∞ - x = 
∞ - ∞ = ?
∞ / x = 
∞ / ∞ = ?

එහා පැත්තේ 3 හැවිරිදි මල්ලි toy catalog එකක් කියවමින් සිටී. 
"අප්පච්චි I want this, අප්පච්චි I like this, .....".

"අශ්වින් කියනවා බලන්න infinity දන්නවද කියලා"
"nope" ඍජු පිළිතුර විය

"අප්පච්චි, එයාටනම් infinity කියල දෙන්න එපා. තාම  එයට 2 වත් බෑ. එයා හිතයි සෙකන්ඩ් number එක infinity කියල."

No comments:

Post a Comment