කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, May 14, 2010

කාලෙකට ඉස්සර - ඇරඹුම

ගොඩක් කලෙක ඉදන් බ්ලොග් එකක් හරියට කරන්න හිතාගෙන උන්නේ. ටෙච් ටෝක් ලිව්වා, day-today life ලිව්වා, English වලින් ලිව්වා,  සිංහලෙන් ලිව්වා,එකක්වත් කෙරුනේ නෑ. ඕනේ එකක් කියල ආයේ එකක් ලියන්න ගත්තා සිංහලෙන්.

හරියටම මාතෘකාවක් නම් හිත ගන්න බෑ. හිතට එන දේ ලියනවා. බලමු මේ පාරවත් පොස්ට් දහයක්වත් ලිය ගන්න පුළුවන් වෙයිද කියල.

වැඩිපුරම බ්ලොග් එකක් සිංහලෙන් ලියන්න මාව පෙලබෙව්වේ Google Transliteration සහ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය. ඒ අයටත් පින් දීලම වැඩේ පටන් ගත්තා එහෙනම්.

අහ්.. කියන්න බැරි උනානේ.. කාලෙකට ලිස්සර කියල තිබුනට, ලියන හැම දේම පරණම දේවල් නෙවෙයි. එත් ඕනෙම අලුත් දෙයක් පරණ වෙන හින්ද තමයි "කාලෙකට ඉස්සර" කියලදැම්මේ. තව දෙයක්, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වගේ දේවල් ගැන මගේ සැලකිල්ලක් නේ.

2 comments:

  1. යහපත් හිතින් පටන්ගන්න වැඩේ හොදට කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
    Heart to Heart Sri Lanka

    ReplyDelete
  2. දිගු ගමනකට මගෙන් කෙටි සුභ පැතුමක් :)

    ReplyDelete