තියන වැඩ රාජකාරි හින්දම ගෙදර (සමහරුනම් කියන්නේ මහ ගෙදර කියල. එත් මට තාමත් එක මගේ ගෙදර. ) යන්න වෙන්නේ මාසෙකට සැරයක් විතර. ඔයවගේ ගෙදර ගිය දවසක අම්ම ලස්සන කතාවක් කිව්වා.
අම්ම කුස්සියේ වැඩ කර කර ඉන්නකොට කවුද කතා කරනවා ඇහෙනවලු ගේ ඉස්සරහින්.
"නොනමහත්තය... නොනමහත්තය, මේ බම්බුව දන්නේ කොහෙන්ද?"
අම්මත් ටිකක් ඔනෙකමින් කන්දීල බැලුවාලු, අයෙත් ඇහෙනවා...
"නොනමහත්තය... මහත්තය මේ බම්බුව දෙන්න කිව්වා"
අම්මත් ඉස්සරහට ගිහින් බැලුව මොකද වෙලා තියෙන්නේ කියල.
"නෝනා මහත්තය. මහත්තය මේ බම්බුව තියන්න කිව්වා. කොහෙන්ද තියන්නේ"
බලපුවම අප්පච්චි මොකද්ද වැඩකට pipe එකක් අරන්. එක හන්දියේ ඉන්න කෙනෙකුට දීල ගෙදරින් ගිහින් දන්න කියල. එකට තමයි අර මනුස්සය බම්බුව කියල තියෙන්නේ. අම්මට මැරෙන්න හිනලු.
:D
හි හි හි....මාර බම්බුව තමා
ReplyDeleteවර්සඩ් වෙරිෆිකේශන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි
බම්බුව තමා :) :) :)
ReplyDeleteකාලෙකට ඉස්සර හිමිකරු විසින්
ReplyDeleteවර්සඩ් වෙරිෆිකේශන් අයින් කලා. comments වලට ස්තුතියි
ෆික්සු ආ...............!!! එල එල...!!
ReplyDelete