කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, March 23, 2012

අයි ෆෝනය නැති උනා.

ඇත්තටම නැති උනා නෙවෙයි, හොරු ගත්ත. මම මේක ගත්තේ මීට ඉස්සර වෙලා පිලිපීනට අපු වෙලාවේ. හොන්ග්කොන්ග් වලින් ගෙන්න ගත්තේ. iPhone  3G  මේ පර අවට පස්සේ එක නැති කර ගත්ත.

මම උදේ ජිප්නියක නැගල ඔපිස් අව. එනකොට porak ඕනෙවට වඩා මගේ අගට හේත්තු වෙනවා වගේ තේරුණා. බැහැල බලද්දී phone  එක නෑ. එගමන්ම අයේ  නැගල බැලුව. තිබුනේ නෑ.


 phone එක නැති උණු එකට වැඩ මට දුක එකේ තිබුණු බබාගේ ෆොටෝ ටික නැති උණු එකට. එකේ තිබුණු  contacts නම් ගොඩක් sync වෙලා ඇත්තේ. ෆොටෝ ටික තමයි. ඒවා එත් ඉතින් මොනවා කරන්නද?

මීට කලින් ලියපු පොස්ට් එකේ (පිලිපීනයේ බගියෝ (Baguio) ගමන.) මම edit කලේ, ෆොටෝ එක attach කලේ ඒ ෆොනේ එකෙන්.

සමන්මලී නම් කියන්නේ මල්ලිට පින නෑ කියල. මොකද එක මල්ලිට යවන්න හිටියේ එය අතේ.

iPhone 5 රිලීස් කරන කල්

5 comments:

  1. Phone එක නැති උනාම හොයලා දෙනවා Dialog එකෙන්. ඔයා පාවිචි කලේ Dialog සිම් එකක් නම් ඔයාගේ Phone එකේ IMEI NO එයාලගේ System එකේ වදිනවා. එතකොට ඒ Phone නැති උනාට පස්සේ වෙන සිම් එකක් දැම්මත් එයාලට හොයාගන්න පුලුවන් Dialog Custermer Care එකෙන් අහන්න එයාලා උදව් කරයි. මට එහෙම වෙලා එයාලා මට උදව් කලා.

    ReplyDelete
  2. ඔව්...ඩයලොග් එකෙන් නම් ඒ වගේ sevice එකක් දෙනවා..

    ReplyDelete
  3. ඩයලොග් නැතත් ඉමි අංකය තියෙනවා නම් හොයාගන්න පුළුවන්.මීට පස්සෙවත් හොද ෆෝන් එකක් පාවිච්චි කරද්දී ඉමි අන්කේ ලියලා තියාගන්න අයියා.

    ReplyDelete
  4. Find my iPhone Install කරල නෙමෙයිද තිබුනේ...ටකස් ගාලා හොයාගන්න තිබ්බා එහෙනං..
    http://www.apple.com/iphone/built-in-apps/find-my-iphone.html

    ReplyDelete
  5. කොමෙන්ට්ස් වලට ස්තුතියි.

    අවාසනාවට මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . මගේ phone එකත් iPhone 4 නෙවෙයි. 4 වල විතරයි Find My IPhone තියෙන්නේ

    ReplyDelete