කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Tuesday, July 6, 2010

යකෝ "ජොකා", "ජොකා"

මේක A /L කාලේ සිද්ද වෙච්ච වැඩක්. වැඩිය රේන්ද රැලි පටි නැතිව කියන්නම්. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. A /L කාලේ තමයි මිනිහෙකුගේ මිහිරිම කාලේ කියලයි මම හිතන්නේ. ඉස්කෝලේ mixed එකක් නම් තවත් මාරු. .අහ.. රැලි පටි ඕනේ නේ.

ඔන්න අපි කොල්ලෝ සෙට් එකක් ඉස්කෝලේ කට් කරලා යාලුවෙකුගේ ගෙදර ගිය. ගිහින් නාන්න ගිය උන්ගේ ගෙවල් ගව තියන වැවකට . දන්නවනේ ඉස්කෝලෙන් පැනල අවම යාළුවන්ට උනත් ගෙදරින් සැලකිලි නැනේ. ඉතින් නන ගියාට කිසිම ප්‍රතිපාදනයක් නේ. නාන්න අදින්න දෙයක් නැ. සබන් නේ. තුවා නේ. ඔහොමයි වැඩේ ගියේ. නාන්න ඇන්දේ ඇදගෙන ආපු "ජොකා මයි"  . ජොකා කියන්නේ මොකටද කියල නොදන්නා කොල්ලෙක් ඉදියි කියල හිතන්න බෑ.



ඉතින් නාල, (යාළුවගේ ගෙදරින් කන්න නම් දුන්නද කොහෙද?) ලග තියන වෙන ඉස්කෝලයක් ඇරෙන වෙලාවට සෙට් උනා අපහු යන්න. කෙල්ලෙක් සෙට් වෙයි කියන යහපත් චේතනාව ඇතුව. ඔන්න ඉතින් බස් එකටත් නැග්ග. කෙල්ලෝ පිරිලා. ඔන්න ඉතින් අපිත් දෙන්න දෙන්න විසිරිලා  එක එක තැනට සෙට් උනා. අමිලයි අනුරාධයි උන් දන්නා කෙල්ලෝ සෙට් එකකට ජෝඉන් උනා. වැඩේ නැගල යනවා. අපිත් ලග.

අමිලගේ පුරුද්දක් තිබුන දාඩිය තුබුණත් නැතත් කොයි වෙලාවෙත් මූණ පිහින එක. මූණ විතරක් නෙවෙයි. මුළු සරුවන්ගේම . අමිලය සුපුරුදු පරිදි කලිසම් සාක්කුවට අත දාලා ලේන්සුව අරන් මූණ පිස්සා.

ලග හිටපු අනුරාධය "යකෝ, ජොකා ජොකා" කියල හිමීට කෑ ගහනවා. කෙල්ලන්ගේ කිචි බිචිය කෙළවරක් නැ. අමිලය නෙවෙයි ගනකටවත් ගන්නේ. අමිලය මූණත් පිහදලා අත පිහිනන ගත්තට පස්සේ තමයි උට වැඩේ තේරුනේ.

අමිලය ඒ වෙලාවේම බස් එකෙන් බැස්ස. එදා ඉදල තමයි අමිලය "ජොකා" උනෙත් අනුරාධය "යකා" උනෙත. හැබැයි මුන් දෙනාවම දැකපු කාලයක් මතක නේ.  

ප.ලි
තේරුනේ නැති අයට.
අමිලය ලේන්සුව කියල අරගෙන මූන පිස්සේ, ඌ නාන්න ඇදපු ජෝකගෙන්.

9 comments:

  1. Anonymous said...

    සිරා කතාව.
    blogs.sinhalabloggers.com
    inetlanka.com
    hathmaluwa.org
    sindiya.com
    mobilelk.com
    July 5, 2010 10:30 PM

    TeeRox said...

    I really miss that school time.. specially the AL time. :(
    July 5, 2010 11:37 PM

    යු ][ එස් said...

    නියම කතාවක්...හිතෙනකොටත් හිනා යනවා :D
    July 6, 2010 1:08 AM

    කසුන් නදීශන said...

    ලොල් . අප්පා ඌ බස් එකෙන් පැනපු නැති එකනේ පුදුමේ.හොදම ටික කියවන කොටම මගේ කටින් කෙල මිසයිල දෙකක් මොනිටර් රාජයා ඉලක්ක කරගෙන නිකුත් වුනා.වටපිට උන් බලනවා මොකද කියලා. හිකිස් පට්ට කතාව.
    July 6, 2010 11:39 AM

    ReplyDelete
  2. මටනම් මැවිල පේනව ඌ ජොකාගෙන් මූණ පිහනව...හිකිස්..ෂිහ් ආයෙත් A/L කාලෙට යන්න නැහැනෙ.

    ReplyDelete
  3. දැන් ෙකාෙහද උන් ඩබල ???

    ReplyDelete
  4. උඹලා කෙල්ලො පිරිච්ච බස් එකකට නැග්ගේ ජොක්කු සාක්කුවෙ දාගෙනද
    චිකේයියා චාටර්ර

    ReplyDelete
  5. පට්ටම කථාව මචන්

    ReplyDelete
  6. චොම්මේන්ට්ස් වලට ගොඩක් ස්තුත්යි

    @Anonymous
    ඔව් බන් වෙන මොනවා කරන්නද?

    @සන්දික
    මොන ලෝකේ ඉන්නවද දන්නේ නේ.

    ReplyDelete
  7. කොල්ලට ජොකා කාල මැරෙන්න හිතෙන්න ඇති :D

    ReplyDelete