කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Monday, July 30, 2012

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට


දැනට වැඩ කරන කොම්පැනියේ වැඩකට සිඩ්නි වලට එන්න උන. ඊයේ උදේ පාන්දර 00.55 ට තමයි ෆ්ලිට් එක තිබ්බේ. මම, සමන්මලී, මැණිකේ, බබා, නුවන් ආවා. (සමන්මලී එන ගමන් ගණන් හදල බැලුව, බබා හැම මස දෙකට සැරයක්ම එයාර් පොර්ට් ඇවිත් තියනවා. කවුරුහරි බස්සන්න, නැත්නම් ගන්න). කටුනායක ඉදල ක්වාලාලම්පූර් වලට, පැය 3 යි මිනිත්තු 40 ක් ගුවනේ. එපාම උනේ ඉතුරු ටික ක්වාලාලම්පූර් සිට සිඩ්නි වලට පැය 8 ක්. බහින කොට රෑ 7.00 යි. ආගමන විගමන වැඩ ටික ඉවර වෙලා හෝටලේට (ibis) එනකොට 9.30 යි. දැනටනම් කියන්න තියෙන්නේ, පට්ට සීතලයි (8c .). බඩු පට්ට ගන්නන්, කිලෝමීටර් 15 ක් විතර ටැක්සි එකක ආවා ඩොලර් 126 ක් රුපිරල් 17, 000 ක් විතර. අය්යෝ සල්ලි....

5 comments:

  1. සිඩ්නි වලට එන්න උන කියන්නේ,සිඩ්නි වලට එන්න උණක් හැදුනේ කොහොමද? ෆ්ලිට් එක කිව්වේ ගවුමේ ෆ්ලීට් එකද? බඩු පට්ට ගන්නවා කියන්නේ මොන බඩු වලින්ද පට්ට ගන්නේ? මහත්තයා ලංකාවේද? සඳලංකාවේද?

    ReplyDelete
  2. බලන්න හසන්ත ලංකාවෙ ටැක්සියක් අරං ඔසී ගියානං කොයි තරං නං ලාබද?

    ReplyDelete