කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Friday, June 27, 2014

අප්පච්චිට කාර් එකක්


අපි ඔක්කොටම කලින් වාහන තිබ්බේ අප්පච්චිට. දැන් අප්පච්චිට හැර අනිත් ඔක්කොටම කාර් තියනවා. එක හින්ද කාර් එකක් අරන් දෙන්න හිතුව. අද රිසර්ව් කරා. සති දෙකකින් විතර හම්බ වෙයි.

2 comments:

  1. හම්බ වෙයිද? හා එහෙනං කමක් නෑ.

    ReplyDelete
  2. කොයි වගේ කාර් එකක්ද ගන්ඩ යන්නෙ.

    ReplyDelete