සමන්මලී සේතු අශ්වින්, අම්ම අප්පච්චි, මල්ලි සුමුදු දෙව්, සමන්මලී අම්ම තාත්ත, මැණිකේ දිලාන් සුදු නැන්ද , අන්කල්. ඩී . නැන්ද . චමින්ද අලුත් යේලි, ඔක්කොම බොරලස්ගමුවට අවා. හැමෝටම පොඩි පොඩි වැඩ.
සමන්මලිත්, සමන්මලි මල්ලිත් සේතුත් හදිසි වැඩකට පිටත් වෙලා
තිබුනේ. සේතු නිදි. හදිස්සියෙන්ම සෙතු නින්දෙන් නැගිට්ටා.
සෙතු : අම්මා කෝ මල්ලි .
අම්මා : මම දන්නේ නැ
සෙතු : ඇයි ඔයා බලා ගත්තේ නැද්ද?
අම්මා : නැ මම හිතුවේ ඔයා එයා එක්ක ඉන්නවා කියල
සෙතු : ඇයි ඉතින් ඔයා එයාව බලා ගත්තේ නැත්තේ, එයා ආවේ එයාගේ බඩෙන් නේ . ඔයා නේ එයාව බලා ගන්න ඕනෙ .
මාම : සෙතුට ඉතින් මල්ලි නැති උනාට අපි ඉන්නේ
සෙතු : මට ඔයාල කවුරු හිටියත් වැඩක් නෑ එයා නැතුව
ආපසු හිනා පොදක් දැක්කේ ගමන ගොස් පැමිණි පසු මල්ලි සියා එක්ක ඉන්නවා දැකීමෙන් පසුවයි.