අගෝස්තු 18 තීරනය මීට වඩා වෙනස් වූවනම් මම කෙදිනකවත් මෙවනි සටහනක් තබන්නට ඉඩ තිබිනි.
මට ඒ යුගය අද මෙන් මතකය. ඒ 2007 අවුරුද්දයි. මම ඒ දිනවල වැඩ කලේ බොරැල්ල අසන්නයේ තිබූ අයතනකය. දිවා ආහරය සදහා අපි බොහොවිට යන්නේ උපවන්ශ හොටලයටයි. තත්වය එන්න එන්නම දරුනු වෙමින් තිබිනි. කොයි මොහෙතෙ බොම්බයකට ගොඩුරු වෙදයි බියෙන් අපි සියලු දෙනා එක්ව පරේ ගමන් කිරීම කිරිම අඩු කලෙමු.
yudde iwara kale sarath fonseka mathuthuma. mara dan baluwela
ReplyDeletemuge gon mole tharama. Foniya yudde koranna epaya dinanna. Ara sellamata thiyagena hitapu kotichchi foniyata keliya...e thama foniya korapu yudde....Demaliyannge deparanda asse...
Deleteඋපවංශ හෝටලෙන් කෑවම උපදංශ හැදෙනවා මචෝ පියුමි බොතේජුටත් හැදුනා
ReplyDeleteඅනේ අපිත් කොලඹ හිටියා යුද්දෙකාලෙ පුරාවටම කොටින්ම ගොටාට ගහපු බෝම්බෙ පිපිරුනෙ මගෙ ඔෆීස් එකට මීටර් 500 පමන එහායින් ඒත් අපිනම් ඔය බයියලා කියනතරම් බයෙන් නම් හිටියෙ නෑ
ReplyDeleteකොහොමනමුත් යුද්දෙ ඉවර කරන්න දේෂපාලන නායකත්වය දීපු එකට මෙතුමට අපි ගරුකරනවා දැන්වත් ඒ ගරුත්වය රැකගෙන හිටියනම් හොදයි
ඒ වෙනුවෙන් අපගේත් උත්තමාචාරය......
ReplyDelete