කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Thursday, August 20, 2015

අතිගරු මහින්ද රාජපක්ශ මැතිතුමනි ඔබ තුමන්ට මගේ උත්තමාචරය

අගෝස්තු 18 තීරනය මීට වඩා වෙනස් වූවනම් මම කෙදිනකවත් මෙවනි සටහනක් තබන්නට ඉඩ තිබිනි. 

මට ඒ යුගය අද මෙන් මතකය. ඒ 2007 අවුරුද්දයි. මම ඒ දිනවල වැඩ කලේ බොරැල්ල අසන්නයේ තිබූ අයතනකය. දිවා ආහරය සදහා අපි බොහොවිට යන්නේ උපවන්ශ හොටලයටයි. තත්වය එන්න එන්නම දරුනු වෙමින් තිබිනි. කොයි මොහෙතෙ බොම්බයකට ගොඩුරු වෙදයි බියෙන් අපි සියලු දෙනා එක්ව පරේ ගමන් කිරීම කිරිම අඩු කලෙමු. 

සමහර විට යුද්දයෙන් අවම බැට කෑ මිනිසා මම වෙන්නට පුලුවන. 

2007 පමන අවසනයේ මම විදේශ ගත වුනෙමි. 2009 ලංකවට පය තබන මොහොතේ අති වූ හැගීම වචනයෙන් විස්තර කල නොහැක.

කවුරුන් කෙසේ කීවත් සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමේ අවස්තව උදකර දුන්නේ ඔබයි. 

අතිගරු මහින්ද රාජපක්ශ මැතිතුමනි ඔබ තුමන්ට මගේ උත්තමාචරය.

 


5 comments:

  1. yudde iwara kale sarath fonseka mathuthuma. mara dan baluwela

    ReplyDelete
    Replies
    1. muge gon mole tharama. Foniya yudde koranna epaya dinanna. Ara sellamata thiyagena hitapu kotichchi foniyata keliya...e thama foniya korapu yudde....Demaliyannge deparanda asse...

      Delete
  2. උපවංශ හෝටලෙන් කෑවම උපදංශ හැදෙනවා මචෝ පියුමි බොතේජුටත් හැදුනා

    ReplyDelete
  3. අනේ අපිත් කොලඹ හිටියා යුද්දෙකාලෙ පුරාවටම කොටින්ම ගොටාට ගහපු බෝම්බෙ පිපිරුනෙ මගෙ ඔෆීස් එකට මීටර් 500 පමන එහායින් ඒත් අපිනම් ඔය බයියලා කියනතරම් බයෙන් නම් හිටියෙ නෑ

    කොහොමනමුත් යුද්දෙ ඉවර කරන්න දේෂපාලන නායකත්වය දීපු එකට මෙතුමට අපි ගරුකරනවා දැන්වත් ඒ ගරුත්වය රැකගෙන හිටියනම් හොදයි

    ReplyDelete
  4. ඒ වෙනුවෙන් අපගේත් උත්තමාචාරය......

    ReplyDelete